සචින් ලියනගේ කියන්නේ තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්.
පුංචි තිරයේ වගේම සිනමා නිර්මාණ කිහිපයකත් ඔහුව මේ දවස් වල දැකගන්න පුළුවන්.
ඉතින්, මෙවර Mirror Arts කතා බහට එක් වුණේ ඔහුයි.
හෙට (22), ඔහුත් සමග කරපු සම්පූර්ණ සාකච්ඡාව ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාව හරහා නිකුත් කරනවා.
සංවාදය මෙහෙයවූයේ මනෝහාරි හේවාවසම්.