lan englan tam

පුවත්

‘නොනිවෙන පහන් සිළ (බණ්ඩාර ඇහැළියගොඩ නිර්මාණාවලෝකන)’ කෘතිය දොරට වැඩුම - අප්‍රේල් 25!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පූජ්‍ය ගෝනදෙනියේ විමලජෝති හිමියන් විසින් සම්පාදනය කරන ලද ‘නොනිවෙන පහන් සිළ (බණ්ඩාර ඇහැළියගොඩ නිර්මාණාවලෝකන)’ කෘතිය දොරට වැඩීමේ උළෙල සහ ගායන ප්‍රසංගය 2025 අප්‍රේල් 25 සිකුරාදා, පස්වරු 4.00 ට, කොළඹ - ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙනවා.

ගී පද අරුත් ගැන්වීම ප්‍රවීණ විචාරක, ගේය පද රචක ධම්මික බණ්ඩාර විසින්.

සුගැයුම් -  විශාරද සුනිල් එදිරිසිංහ, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී, විශාරද දීපිකා ප්‍රියදර්ශනී, ක්‍රිෂාන්ත එරන්දක, නිරෝෂා විරාජිනී, ප්‍රසන්නජිත් අබේසූරිය, රත්නා ලාලනී ජයකොඩි, ඉන්දික ලියන්ගේ, අමන්ද්‍යා උත්පලී, කරුණාසේන පීරිස්, සචින්ත මධුශංක, සහන් ප්‍රදීප් විසිනි.

Back to top
Go to bottom