lan englan tam

පුවත්

ගිහාන් ප්‍රනාන්දුගේ 'ලොක්කා ලෙඩවෙලා' (මැයි 25)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගිහාන් ප්‍රනාන්දුගේ නාට්‍ය නිර්මාණයක් වන ‘ලොක්කා ලෙඩ වෙලා’ වේදිකා නාට්‍යය, 2025 මැයි 25 ඉරිදා, සවස 3.30 සහ 6.45 ට ,බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හීදී වේදිකා ගත වනවා.

ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, අජිත් ලොකුගේ, ජෙනට් ඇන්තනී, සමන්ත පරණලියන්ගේ, මධුෂානි වික්‍රමසිංහ වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් පිරිසක් මීට රංගනයෙන් එක්වනවා.

සංවිධානය - ‘කරළිය’

ප්‍රවේශ පත්‍ර
Rs. 3000 (Ground Floor)
Rs. 2000 (Ground Floor)
Rs. 1500 (Ground Floor)
Rs. 1000 (Balcony)

ප්‍රවේශපත්‍ර රඟහලෙන් දැන් ලබාගත හැක.
 0112 672121

Online Tickets - Tickets.lk
3.30 p.m. Show
https://ticket.lk/lokkaledawelakaraliya1530
6.45 p.m. Show
https://ticket.lk/lokkaledawelakaraliya1845

 Call To කරළිය
077 5054524
 Message To කරළිය On WhatsApp
https://wa.me/94775054524

Back to top
Go to bottom