ශ්රී ලංකා පිලේ දඟ පන්දු යවන්නෙකු වූ අකිල ධනංජය ඊයේ (24) යුගදිවියට පිවිසුණා. ඔහු අතගත්තේ නෙතාලි ටෙක්ෂිලා සමඟින් වන අතර දෙදෙනාගේ විවාහයේ සාක්ෂිකරුවන් ලෙසින් අත්සන් කරනු ලැබුවේ ශ්රී ලංකා ක්රිකට් පිලේ රංගන හේරත් හා අජන්ත මෙන්ඩිස් විසිනුයි.
මේ ඔවුන්ගේ විවාහයේ සහ ප්රී ෂූට් එකේ ඡායාරූප එකතුවයි..
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/1759-2017-08-25-06-35-38#sigProId00d84a8e9b
https://casite-737679.cloudaccess.net/news/1759-2017-08-25-06-35-38#sigProId00d84a8e9b