සිනමා අධ්යක්ෂ ප්‍රියන්ත කොළඹගේ විසින් නිර්මාණය කරන ලද නවතම චිත්‍රපටය “දේදුණු ආකාසේ” මංගල දැක්ම පසුගියදා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්වුණා.
හේමාල් රණසිංහ, චුලක්ෂි රණතුංග, ටීනා ශනෙල් ප්‍රනාන්දු, ජයලත් මනෝරත්න, ශ්‍රියානි අමරසේන, ප්‍රියංකර රත්නායක, සහේලි සඳිත්මා, මයික් ප්‍රනාන්දු, කුමාර ජයකාන්ත, දසුන් ද සිල්වා සිනමාපටය සඳහා රංගන දායකත්වය ලබා දෙයි.
ඊයේ දින එනම් 12 වැනිදා පැවැත්වුණු මංගල දැක්ම සඳහා කලාකරුවක් කලාකරිනියන් ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් සහභාගී විය.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/2069-dedunu-akase-premier#sigProIddb34708e23
https://casite-737679.cloudaccess.net/news/2069-dedunu-akase-premier#sigProIddb34708e23