ජැක්සන් ඇන්තනීගේ දස්කොන් ටෙලි සිත්තමට පසුගිය කාලයේ තිබූ ටෙලි සම්මාන උලෙළයන් හිදී සම්මාන රැසක් ලැබුනා.
ඉතින් ජැක්සන් පසුගියදා පුංචි සාදයක් සංවිධානය කළා පසුගිය 15දා ඔහුත් සමග වැඩ කළ සියළු දෙනා වෙනුවෙන්.සාදය පැවැත්වුනේ පදනම් ආයතනයේදී. මේ සාදයට පැමිණි අය මේ ජායාරූප වලින් බලන්න.
ජායාරූප අනුග්රහය-Brothers' Mint Photography
ස්තුතිය- සන්දේ්ශ් බණ්ඩාර
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/298-photos#sigProIdf40c111898
https://casite-737679.cloudaccess.net/news/298-photos#sigProIdf40c111898