මේ දිනවල අන්තර්ජාලයේ විකිණෙන භාන්ඩ අතරyes we vibeවෙබ් අඩවිය මගින් මේ කොට්ටඋර කවර නිර්මාණ බොහෝ විදේශිකයන්ගේ ආකර්ශනයට ලක්ව තිබෙන බව ඔවුන් ගේ ඉල්ලුම අනුව පෙනී යයි. මෙය yes we vibe යන අන්තර්ජාල වෙබ් අඩවියක් මගින් අලෙවි කරන්නෙකි. මෙහි Zenබුද්ධාගම යනුවෙන් ද සඳහන් කර තිබේ.
විලාසිතා සඳහා zenබුද්ධාගමේ බුද්ධ ධර්මයේ යම් යම් සංකේත ඔවුන් වරින් වර බාවිතා කරයි. සපත්තු, ටී ෂර්ට් සහ මේ වනවිට කොට්ට උර දක්වාද පැමිණ තිබේ. මේවාBuddha pillow cover ලෙස හඳුන්වන අතර බාවිතාකරන්නේ් පුටු සෙටියක පහසුවට අලංකාරයට තබන කොට්ට ලෙසය. මේ සඳහා බුදුහිමියන්ගේ පින්තූරය පාවිච්චි කර තිබේ.
ඒ අතරම ඔවුන් හින්දු ආගමේ යම් යම් සංකේතද බාවිතා කර විවිධ නිර්මාන කර තිබේ. මේවා හි කලාත්මක ස්වභාවයක් තිබේ. නිවසක අසුන් ගන්නා තැන දකින්නට පෙනෙන්නට තබන්නට හැකි කලාත්මක නිර්මාණයකි. නමුත් මෙහි බුද්ධ රූප යොදා ගැනීම පිළිබඳ ගැටළුවක් මතුවිය හැකිය.
මේ යහපාලන රජය සම්බන්ධ එකක් නොවේ. අන්තර්ජාලයේ විකිණීමට තිබෙන පිටරට ආයතනයක් සම්බන්ධ දැන්වීමකි.සිංහලේ බොදුබලේ එක එක බලකායවල්වල අය මේකට දේශපාලනය ගාවාගත යුතු නැත. අප මේ පෙන්වා දෙන්නේ බෞද්ධ රුප බාවිතා කොට මෙවැනි විලාසිතා නිර්මාණය කිරීම කොයිතරම් යෝග්‍යද යන්න පිළිබඳ විමසීමට පමණි. අප මේ දැන්වීම් හිමි කරුවන්ගේ විමසීම් කිරීමට අන්තර්ජාලයේ තිබූ සියළු තොරතුරු ද මෙහි පළ කරන්නේ අදාළ කෙනෙකුට මේ සම්බන්ධව යම් අදහස් දැනගැනීමක් කළයුතුනම් යන අදහසිනි.
CONTACT US
You have a question, comment or concern? We'd be more than happy to hear from you!
Please send us an email at This email address is being protected from spambots. You need JavaScript enabled to view it., call us at 1-800-417-6562 or just shoot us a message using our chat feature at the bottom right corner of this page.
Email Us: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Call Us: 1-800-417-6562
Office Hours: Mon-Fri, 10am-2pm & 3pm-7pm EST
https://casite-737679.cloudaccess.net/news/326-zen#sigProIdae1fe96ce8