ප්‍රවීන කිවියර නන්දන වීරසිංහ විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය “ක්ෂණ නියාම” ඊයේ(28) දින කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවනාගාරයේ දී එළිදැක්විණි.
එහි ප්‍රධාන දේශනය ප්‍රවීන කිවියර රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සිදු කළ අතර අරියවංශ රණවීර සහ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල එහිදී කෙටි අදහස් දක්වන ලදී.
නන්දන වීරසිංහයන් මේ වනවිට කාව්‍ය කෘති 8 ක් රචනා කර ඇත.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/3456-kshana-niyama-book-launch#sigProId10a4b0093e
https://casite-737679.cloudaccess.net/news/3456-kshana-niyama-book-launch#sigProId10a4b0093e
ඡායාරූප: පීටර් ජෙරොම් තිසරණ පෙරේරා