ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහ කලාකරුවන් දෙපළගේ දරුවන් තිදෙනා
ඒ කියන්නේ මාධවී වත්සලා, අකිල ධනුද්ධර සහ සජිත අනුත්තර ඇන්තනි ළඟදීම විවාහ වෙන්න සුදානම් බව ප්රසිද්ධ කරුණක්.
තුන්දෙනාගෙම විවාහ උත්සවය එකවර පවත්වන්නට සුදානම් වෙන බවත් ඔවුන් මින්පෙර පවසා තිබුනා.
කොහොම නමුත් පවුලේ පස් දෙනාම එකතුවෙලා මේ නව වසර ඡායාරූප කිහිපයකට දායකත්වය ලබා දී තිබෙනවා.
Designer wear by: Dr. Namal Balachandra
Dressed by: Chandimal Jayasinghe
Photography: Studio U
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/4565-jackson-family#sigProIdd3e94a14d8
https://casite-737679.cloudaccess.net/news/4565-jackson-family#sigProIdd3e94a14d8