Turner Prize අවසන් වටයට සුදුසුකම් ලැබූ දෘශ්‍ය කලා ශිල්පින් මෙන්න
මෙවර Turner Prize අවසන් වටයට සුදුසුකම් ලැබූ දෘශ්‍ය කලා ශිල්පින් සිව් දෙනකු ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම ත්‍යාගය 1984 සිට බ්‍රිතාන්‍යය දෘශ්‍ය කලාකරුවකු උදෙසා වාර්ෂිකව පිරිනමනු ලැබේ.
මෙවර ඒ සඳහා සුදුසුකම් ලබා ඇත්තේ ලෝරන්ස් අබු හම්දාන්, හෙලන් කැමොක්, ටයි ශානි, ඔස්කාර් මුරිලෝ යන නිර්මාණකරුවන් ය.
ඔවුන්ගේ කලාකෘති සැප්තැම්බර් 28 වැනිදා සිට 2020 ජනවාරි දක්වා ටර්නර් කන්ටෙම්පරරි කලාගාරයේ ප්‍රදර්ශනයට විවෘතව පවතින අතර ජයග්‍රාහකයා නිවේදනය කරන්නේ දෙසැම්බර් 3 වනිදා ය.
- හෙලන් කැමොක් හෙලන් කැමොක්
- ලෝරන්ස් අබු හම්දාන් ලෝරන්ස් අබු හම්දාන්
- ඔස්කාර් මුරිලෝ ඔස්කාර් මුරිලෝ
- ටයි ශානි ටයි ශානි
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/5167-turner-prize-190502#sigProId3b38a5945b
https://casite-737679.cloudaccess.net/news/5167-turner-prize-190502#sigProId3b38a5945b