ගුවහාටි අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කළ “පාංශු”
ගුවහාටි අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය බවට පත්වෙමින් විසකේස චන්ද්‍රසේකරම්ගේ “පාංශු” චිත්‍රපටය පසුගියදා එම උලෙළේ දී තිරගත කෙරුණි.
චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණේ ජගත් සිනමාව නම් අංශය යටතේ ය.
ඔක්තෝබර් 31 වැනිදා සිට නොවැම්බර් 6 දක්වා පැවැත්වෙන උලෙළේ තුන්වැනි අදියරට සහභාගී වූ චිත්‍රපට අධ්යක්ෂ විසාකේසගේ මුහුණු පොතෙහි පළ වූ උලෙළේ ඡායාරූප කිහිපයක් මෙන්න,
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/5990-panshu-191104#sigProId36c6dee586
https://casite-737679.cloudaccess.net/news/5990-panshu-191104#sigProId36c6dee586
සබැඳි පුවත්
විසාකේසගේ "පාංශු" අද ඉන්දියාවේ ගුවහාටි අන්තර්ජාතික සිනමා උලෙළේ දී තිරගත කෙරේ