“යූ ටර්න්” මාධ්‍ය දැක්ම දා
චන්න දේශප්‍රිය සිනමා නිර්මාණයක් වන “යූ-ටර්න්” හි මාධ්‍ය දැක්ම පසුගියදා කොළඹ, One Galle Face සාප්පු සංකීර්ණයේ පිහිටි PVR Cinemas හි දී පැවැත්වුණි.
සිනමාපටය සඳහා රංගනයෙන් එක් වූ රංගන ශිල්පින්, ශිල්පිනියන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වී සිටිය හ.
මහරාජා එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනයක් වන යූ ටර්න් දෙසැම්බර් 13 වැනිදා සිට දිවයින පුරා CEL මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත කිරීමට නියමිත ය.
මාධ්‍ය දැක්මේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින්,
ඡායා : SHAMEERA GUNASEKARA PHOTOGRAPHY
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/6113-u-turn-media-191208#sigProIdaf2d7bcd48
https://casite-737679.cloudaccess.net/news/6113-u-turn-media-191208#sigProIdaf2d7bcd48