මීෂාගේ “Moods” ඡායාරූප ප්‍රදර්ශනයෙන්
කැලණිය විශ්වවිද්‍යාල ජනසන්නිවේදන අධ්‍යන අංශය විසින් සංවිධාන කරනු ලබන “සංජනනි” සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උලෙළට සමගාමිව පවත්වනු ලබන ඡායාරූප ශිල්පී මීෂා ගුණවර්ධනගේ “Moods” ඡායාරූප ප්‍රදර්ශනය ඊයේ (18) දින ආරම්භ විය.
එහි සමාරම්භක අවස්ථාවට ප්‍රවීන ඡායාරුප ශිල්පි හෙන්රි රාජකරුණා, ප්‍රවීන ඡායාරුප ශිල්පි ඉන්ද්‍රනාත තේනුවර, රංගනවේදී තුමිඳු දොඩන්තැන්න,මහාචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.
ඡායාරුප දැක්ම 19 සහ 20 දෙදින පුරා උදැසන 8 සිට පස්වරු 5 දක්වා එම විශ්වවිද්‍යාල කලාගාරයේ දී පැවැත්වේ.
“Moods” සමාරම්භක උලෙළේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින්,
ඡායාරුප : මීෂා ගුණවර්ධන ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගැනුණි
https://casite-737679.cloudaccess.net/news/6154-moods-special-191219#sigProIda288c17ae5