lan englan tam

පුවත්

රටටම වටිනා පාඩමක් කියන සාරංග - දිනක්ෂි දියනි 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්ගේ දියනිය සාරන්‍යා මේ වන විට ගෙවන්නේ සිය මූලික ළමා අවධියයි. එසේනමුත්, රටටම වටිනා පාඩමක් කියා දෙන දැනුවත් කිරීමේ Stop Child Cruelty Trustහි වැඩසටහනකට සාරන්‍යා සහභාගි කරවීමට කටයුතු කිරීමෙන් සාරංග සහ දිනක්ෂි වැදගත් පූර්වාදර්ශයක් සපයා තිබිණි. 

ඒ ළමා වයසේදී ඇති වන ලිංගිකත්ව බලපෑම වටහාගැනීමට දරුවන් කුඩා කල සිටම පුහුණු කළ යුතුය යන ආදර්ශයයි. 
 
තම දෙපලගේ සහභාගීත්වයෙන් පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වූ දියනි සාරන්‍යාද කුඩා අවධියේම බොහෝ දෙනෙකුට වැදගත් ප්‍රායෝගික පාඩමක් කියා දී ඇති බව මින් මනාව කියවේ. 
 
"වයසට සරිලන ලිංගිකත්ව අධ්‍යාපනය - දරුවෙක්ට තමන්ගේ ආරක්ෂාව ගැන කියාදෙන්න ඕන හොඳම වයස මොකක්ද? 
Saranga Disasekara Dinakshie Priyasad
මේ ඉන්නේ අවුරුදු 2 1/2 ක් වෙන සාරන්‍යා බබා. Festival for #EveryChild එකට ආපු පොඩිම කෙනා. කවුරුහරි තමන්ගේ ඇඟ අතපත ගාන එක හොඳ නෑ කියලා ඉගෙන ගන්න වයස් සීමාවක් නෑ. කතා කරන්න, ඇවිදින්න පුලුවන් වයස ආපු ගමන් සිම්පල් විදිහට කියා දෙන්න."
Back to top
Go to bottom

Popular News