කොළඹ මියුසියස් විද්‍යාලය සමග පළමු වරට පැවැති පන්දුවාර 20 ක්‍රිකට් තරගය ලකුණු 144 කින් ජය ගන්නට කොලඹ විශාකා විද්‍යාලය ඊයේ සමත් විය.
තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් විශාඛා විද්‍යාලය පන්දුවාර 20 තුළ කිසිවෙකු නොදැවී ලකුණු 224 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මියුසියස් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18 යි පන්දු 4 කදී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 80 ක් පමණයි.
සබැඳි පුවත්
කාන්තා බිග් මැච් රැල්ලේ පළමු තරඟය මෙන්න
ඡායා - ceylonjournals
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/813-2017-03-07-10-12-55#sigProId66e840e343
https://casite-737679.cloudaccess.net/news/813-2017-03-07-10-12-55#sigProId66e840e343