චරිත් අබේසිංහ විසින් අධ්‍යක්ෂණය කරන නවතම ටෙලි නිර්මාණය මිණිගංදෑලෙහි මුහුරත් උළෙල පසුගියදා ග්‍රෑන්ඩ් මොනාර්ච් හි දී පැවැත්වුණි.
සතිස්චන්ද්‍ර එදිරිසිංහ, බුද්ධදාස විතානාච්චි, හේමසිරි ලියනගේ, ඩබ්. ජයසිරි, උද්දික ප්‍රේමරත්න, ඉෂාන් ගම්මුදලි, නිමල් පල්ලෙවත්ත, හිමාලි සයුරංගි, තිසුරි යුවනිකා, දිනක්ෂි ප්‍රියසාද්, මේනකා පිරිස්, ගයනා සුදර්ශි, උදයන්ති කුලතුංග යන පිරිස ටෙලි නිර්මාණය සඳහා රංගන දායකත්වය ලබා දෙති.
බ්‍රිතාන්‍ය යටත් විජිත සාමය පසුබිම් කරගත් කතා තේමාවක් මේ සඳහා පාදක වී ඇත.
මිණිගංදෑල තරංග අතුරලිය නිෂ්පාදනයකි.
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/86-photo-note/1432-2017-06-29-01-00-28#sigProIde59cf9010b
https://casite-737679.cloudaccess.net/news/86-photo-note/1432-2017-06-29-01-00-28#sigProIde59cf9010b
ඡායාරූප -ඉන්දික මල්ලවආරච්චි