ටෙලි තරැ රැයක් ප්‍රසංගය පසුගියදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදි දී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුනි.
මේ සඳහා රංගන ද සිල්වා සහ සාරංග දිසාසේකර නිල්මිණි තෙන්නකෝන්, බිමල් ජයකොඩි මංජුලා කුමාරි, විශ්ව කොඩිකාර, දිනක්ෂි ප්‍රියසාද් මේනකා පීරිස්, කාවිංග පෙරේරා යන නළු නිළියන් ටෙලි තරැ රැයක් ප්‍රසංගයකට සහභාගී විය.
ටෙලි තරැ රැයක් ප්‍රසංගයේ ඡායාරූප කිහිපයක්.
ටෙලි තරු රැයක් - Melbourne, Australia
Media Coverage by Team Aus News Lanka
Photography :
Pubudu Dissanayaka
Adithya Akmeemana
Presented by Chaniru Entertainment
View the embedded image gallery online at:
https://casite-737679.cloudaccess.net/news/868-2017-03-15-19-59-02#sigProId8b0073837d
https://casite-737679.cloudaccess.net/news/868-2017-03-15-19-59-02#sigProId8b0073837d