lan englan tam

පුවත්

සුපිරි නළුවන්වත් පිස්සු වැට්ටූ 'දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

12th man චිත්‍රපටියෙ, කණ පාත් වෙන්ඩ ගසපු මෝහන්ලාල් හෝටලේ වේටර් කෙනෙකුගෙන් නම අහනවා..

මිනිහා ටිකක් ඇදල පැදලා කියනවා, "කුමාර් ස..ර්" කියලා..
වෙරි මරගාතෙ ඉන්න මෝහන්ලාල් ට මේක ඇහෙන්නෙ වෙන විදිහකට..
"කුමාර් සානු ? අනේ කොල්ලො සිංදුවක් කියපන්කො"
එහෙම ඉල්ලපු ලාල් අයියා,ස්ටේජ් එකේ එහාපැත්තෙන් ෂාරුක්ව නටවමින්,ඔහුව වැළඳගනිමින් කුමාර් සානු ගෙ ජනප්‍රියම සිංදුවක් අපූරුවට ගයනවා
නිකම්ම ජනප්‍රිය නෙවෙයි, "තුජෙ දේකා තොයෙ ජානා සනම්" කියන්නෙ ඉන්දියානු සිනමාවෙම කල්ට් සිංදුවක්.
DDLJ මුල්වරට තිරගතවෙලා ලබන අවුරුද්දට අවුරුදු තිහක් පිරෙනවා.බොම්බායේ මරාතා මන්දීර් තියටර් එකේ අදටත් පාඩු නැතුව ෂෝ එක දුවනවා...

නිරෝෂ් ගුණසේකර

Back to top
Go to bottom

Popular News