lan englan tam

පුවත්

රසිකයින් නොමග යවා වස්ති අනුෂ්ක - වොල්ගා විවාහ වෙයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනුෂ්ක උදාන හෙවත් 'වස්ති අනුෂ්ක' මෑතකදී ලබා දුන් ඉඟි පරිදි ජනප්‍රිය නිළි වොල්ගා කල්පනී හා විවාහ වී තිබේ.

Dark Room විසින් ඔවුන් දෙපලගේ මංගල ඡායාරූපය පළ කර තිබූ අතර ඒ සඳහා වොල්ගා සහ අනුෂ්කගේ රසිකයින් දෙදෙනාට සුබ පතා තිබිණි.
වොල්ගාගේ සුන්දරකම එහිදී බොහෝ දෙනෙකුගේ වැඩි ආකර්ෂණයක් ලැබ ඇති බව ඡායාරූප සඳහා දක්වන ප්‍රතිචාර තුළ දකින්නට ලැබිණි.

Back to top
Go to bottom

Popular News