lan englan tam

පුවත්

විසල් ආදරේ 'මැයි මල් පවා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වාසව බදුගේ ගේ අලුත්ම චිත්‍රපටය 'විසල් ආදරේ' මේ දිනවල සාර්ථකව තිරගත වන අතර එහි 'මැයි මල්' ගීතයද මේ දිනවල ජනප්‍රියත්වයට පත්ව තිබේ.

යසස් මැදගෙදර ගීතයේ තනු, පද, සංගීතය නිර්මාණය කර තිබෙන අතර ගීතයේ පද ශෙහාන් ගලහිටියාවගෙනි.

kemadasa

Back to top
Go to bottom