lan englan tam

පුවත්

ලංකාවේ ජාත්‍යන්තර ගායිකාව - යොහානි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යොහානි යූටියුබ් සමාජ ජාලයේ මිලියන 3.60ක රසිකයින්ගේ ආදරය හිමිව තිබේ.

ඒ අනුව යොහානි ශ්‍රී ලංකාවේ වැඩිම යූටියුබ් ප්‍රතිචාර ලැබූ පළමු ගායිකාව වන බවත් ඒ 'මැණිකේ මගේ හිතේ' ගීතය වෙනුවෙන් බවත් World Class Sri Lankans පිටුව පවසයි.
'මැණිකේ මගේ හිතේ' ලොව පුරා මිලියන 249ක නැරඹුම් වාර සංඛ්‍යාවක් සපුරා තිබේ.
ඩුබායිහි මේ දක්වා පැවැත්වුණු විශාලතම සංගීත ප්‍රසංගයේ ඇය ගායනා කර තිබෙන අතර ජාත්‍යන්තර වශයෙන් ඉහළ ඇගයුමක් ඇයට මේ වන විට හිමිව තිබේ. එඩ්වඩ් මායා සහ සීන් පෝල් සමගද ඇය මේ වන විට ගීත ගයා තිබේ.

Source: World Class Sri Lankans

Back to top
Go to bottom

Popular News