lan englan tam

පුවත්

පිළිකාව ජයගන්නට හිනා ඛාන් 'කිමෝ' පියවරට යයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාවේ ජනප්‍රිය ටෙලි කතා මාලා නිළියක වන හිනා ඛාන් පිළිකා රෝගී වීම හේතුවෙන් ඒ සඳහා ප්‍රතිකාර අරඹා තිබේ.

ඇය ඒ සඳහා කළ යුතු ප්‍රතිකාර සඳහා සිය හිසකෙස් කපා ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර මේ පිළිබඳව ඉන්දීය මාධ්‍ය බොහොමයක් වාර්තා කර තිබිණි.

Back to top
Go to bottom

Popular News