lan englan tam

පුවත්

දෙවියනේ උමා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 'දෙවියනේ උමා!' මෙසේ ප්‍රකාශ කරනු ලැබ තිබුණේ ජනප්‍රිය නිළි උමා අසේනි අලුතෙන්ම පළ කර තිබූ ඡායාරූප පෙළකින් එක් ඡායාරූපයකට ඇගේ හිතවතියක හෝ රසිකාවියක වන තැනැත්තියක විසිනි.

උමා ඕස්ට්‍රේලියානු ජාතික නළුවෙකු සහ ගායකයෙකු වන හියුජ් ශෙරිඩන් සමග ගත් ඡායාරූප පෙළක් ඇගේ සමාජ ජාල ගිණුමේ පළ කර තිබූ අතර ඇය එහි සඳහන් කර තිබුණේ Love knows no reason, no boundaries, no distance. It has a sole intention of bringing people together to a time called forever. ❤️🌹 යනුවෙනි.
ඡායාරූප භූමි වික්‍රමසිංහගෙනි.

Umaa

 

Umaa3

Back to top
Go to bottom

Popular News