lan englan tam

පුවත්

ඕස්ට්‍රේලියාවට පෙන්වන 'තරු'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රංගන හා කලා ශිල්පීන් ගණනාවක් සහභාගි වන 'තරු' Live in Concert මෙල්බර්න්හිදී පැවැත්වේ.

සැප්තැම්බර් 01 වැනිදා සවස 06ට මෙල්බර්න්හි බැන්ක්සියා කැම්පස් තියටර්හිදී ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තනූජා ජයවර්ධන මෙහෙයවන ප්‍රසංගයට රන්ජන් රාමනායක, තරින්දි ප්‍රනාන්දු, ගයාන් ගුණවර්ධන, චුලක්ෂි රණතුංග, සජානා ගමාරච්චි, ධනුක ඩිල්ශාන්, යශ්, සාරා යනාදී කලා ශිල්පීහු සහභාගි වෙති.

Back to top
Go to bottom

Popular News