lan englan tam

පුවත්

අනුරගේ රැලියට සංගීත් නමස්කාර කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"අරක්කු බෝතලේට, බත් පැකට් එකට නෙමෙයි ඔබ මෙතනට ඇවිල්ලා ඉන්නේ කියන එක මට සියයට 200ක් විශ්වාසයි." යනුවෙන් ජනප්‍රිය ගායන ශිල්පී සංගීත් විජේසූරිය ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවට නැගී ඊයේ (27) ප්‍රකාශ කළේය.

කලකට පෙර වෙනත් දේශපාලනයක් විශ්වාස කළ ජනතාව වර්තමානයේ රට වෙනුවෙන් මාලිමාව වටා එකතු වීම පිළිබඳව තමන් වැඳ නමස්කාර කරන බව සංගීත් එහිදී පැවසීය.

Back to top
Go to bottom

Popular News