lan englan tam

පුවත්

සාහිත්‍ය මාසය වෙනුවෙන් දරුවන්ට පොත් දෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සාහිත්‍ය මාසය යෙදී ඇති සැප්තැම්බර් මාසය නිමිති කරගනිමින් සිදු 'අපි අපිම' පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහන මෙවරද ක්‍රියාත්මක කර තිබේ.


තම දරුවන් වෙනුවෙන් පොත් මිලදී ගන්නා විට තවත් දරුවකු වෙනුවෙන් එක පොතක් මිලදී ගැනීමේ හැකියාව එය ලබා දීමේ අවස්ථාව සලසා තිබේ.
ජීවිතයේ බොහෝ දේ අහිමි දරුවන්ට පොතක් කෙරෙන් ජීවිතයක් දීමේ දායකත්වය දීමට ඕනාම කෙනෙකුට පුළුවනිය.

459651087 7697010663737359 5919729509018377073 n

Back to top
Go to bottom

Popular News