lan englan tam

පුවත්

මධුනිගේ වීඩියෝවට එදිරි වූයේ කවුද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
ඒ ගොල්ලෝ මධුනි ගැන මම දාපු video එක අයින් කරලා. Views,Likes, followers ලා වැඩි කරගන්න වැඩ කරනවානම් කරන්න වැඩ ඕනේ තරම්. මධුනි ලංකාවේ පළවෙනි වෘත්තීය Cinematographer තමා. තව තුන්දෙනෙක් ඉන්නවා. වැඩ කරනවා. ඒ බව සඳහන් කරේ මධුනි ලංකාවෙන් එළියට ගිහිං ජාත්යන්තරයේ වැඩ කරන නිසා.
Mirrorarts YouTube එකේ වැඩ සටහන් ප්රමිතියක් ඇතුව හෙමින් කරගෙන යන්නේ... යහපත් කලාවක් වෙනුවෙන් අපි හැමදාම පෙනී ඉන්න නිසා.
Facebook එකේ මධුනි ගැන මම සඳහන් කරපු වචන මට නෙමේ ලංකාවේ කෙල්ලෙක් ජාත්යන්තරය ට යෑමේ ආඩම්බරය ගැනයි ලිවුවේ.
Facebook එකේ යන සමහර දේවල් likes, Views වැඩිකරගන්න කරන දේවල් කියලා පේන්න තියෙන ඒවා ඕනේ තරම් තියෙනවා.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිවුවලු.
 
මනෝහාරි හේවාවසම්
 
462696605 10230141783481475 4734072750650081218 n
Back to top
Go to bottom

Popular News