lan englan tam

පුවත්

අද Surprise වෙන්නේ කවුද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'එක්කෙනෙක් Surprise වෙන්නයි යන්නේ'.... ස්වාධීන රූපවාහිනී සේවයේ අලුතින් විකාශය වීම ඇරඹූ 'පාරාදීසේ' ටෙලිනාට්‍යයේ අද (15) කථාංගයේ එක් අයකු පුදුම වීමට නියමිතය.

නාට්‍යයේ ප්‍රේක්ෂකයින් දෛනිකව එහි ඊළඟ කථාංගය පිළිබඳව උනන්දුව බෙහෙවින් දක්වන අතර ස්වාධීන රූපවාහිනියේ ෆේස්බුක් ගිණුමේ ඉහත අදහස සමග පළ කර තිබූ වීඩියෝවටද ඉහළ ප්‍රතිචාර ලැබෙමින් තිබේ.
සැබැවින්ම අද Surprise වන්නේ කවුද යන්න පාරාදීසේ බලාම වටහාගත යුතුය.

Back to top
Go to bottom

Popular News