lan englan tam

පුවත්

සාර්ථක ලෙස යුරෝපා සංචාරය ආරම්භ කළ “ශේෂ” චිත්‍රපටය!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දේශීය සාම්ප්‍රධායික නර්ථනය ලෝකය පුරා ගෙන යන ,“ශේෂ” චිත්‍රපටයේ ( යුරෝපා සංචාරයේ ) පළමු පියවර වන පැරිස් සංචාරය සාර්ථක ලෙස නිම කිරීමට සමත් වී තිබෙනවා.



මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඉසුරු ගුණතිලක නම් තරුණ අධ්‍යක්ෂකවරයායි.
මෙය, Cinéizu Production නිෂ්පාදනයක්.


පහත දැක්වෙන්නේ පසුගියදා පැරිස් නගරයේ Grand Rex Paris සිනමාශාලාවේ නිමා වූ ,“ශේෂ” චිත්‍රපට ප්‍රදර්ශනය අතරතුර ලබා ගත් ඡායාරූප කිහිපයකි.

Back to top
Go to bottom