lan englan tam

පුවත්

චමින්ද ඉලුක්වෙලගේ ‘මාගම් සෝලි’ ළගදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චමින්ද ඉලුක්වෙල විසින් අධ්‍යක්ෂණය කරන “මාගම් සෝලි” චිත්‍රපටය ළගදීම තිරගත වීමට නියමිත බවයි සදහන් වෙන්නේ.


මෙම චිත්‍රපටය ප්‍රවීන රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු, දිල්හානි ඒකනායක, ක්ලීටස් මෙන්ඩිස්, ජගත් බෙනරගම, නලීන් ප්‍රදීප් උඩුවෙල, සුලෝ හරපත්දෙනිය වැනි රංගන ශිල්පීන් රැසකගේ රංගනයෙන් හැඩ වනවා.


මෙය, ILUK Cinema Entertainment ඉදිරිපත් කිරීමක්.

Back to top
Go to bottom