lan englan tam

පුවත්

‘CHE’ (විප්ලවකාරයෙකුගේ අවසන් දවස්) වේදිකා නාට්‍ය (මැයි 17)!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බුද්ධික දමයන්ත විසින් අධ්‍යක්ෂණය කරන ‘CHE’ (විප්ලවකාරයෙකුගේ අවසන් දවස්) වේදිකා නාට්‍යය,  2025.05.17, සවස 3.30 ට සහ 6.30 ට, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වීමට නියමිතයි.

නාට්‍යය නිෂ්පාදනය ආචාර්‍ය අරෝශ ප්‍රනාන්දු විසිනි.

විමසීම් - 0714801542

Back to top
Go to bottom