lan englan tam

පුවත්

මැයි 09 එන කවුද මේ 'සෝණා'?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිණියක වන මියෝනා ඩි සිල්වා ප්‍රධාන චරිතය නිරූපණය කරන ‘සෝණා’ චිත්‍රපටය, මැයි 9 වන දා සිට දිවයින පුරා සිනමා ශාලා වල තිරගත වීමට නියමිතයි.

මෙය ආදරය, ත්‍රාසය, භීතිය මුසු වුනු  කතා තේමාවක් රැගත් ක්‍රියාදාම සපිරි චිත්‍රපටයක් වෙනවා.

‘සෝණා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ශාන් ජයරත්නයි. මෙය ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයයි.

 චිත්‍රපටය 'මහී තරු Production' නිෂ්පාදනයක්.

පවුලේ සැමට එක්ව නැරඹිය හැකි ‘සෝණා’ චිත්‍රපටය ඔබට අපූර්ව සිනමා අත්දැකීමක් තිළිණ කරනවා නොඅනුමානයි.

පහතින් දක්වා තිබෙන්නේ එහි පූර්ව ප්‍රචාරක පටයයි.

Back to top
Go to bottom