බුද්ධික දමයන්ත විසින් අධ්‍යක්ෂණය කළ, CHE (විප්ලවකාරයෙකුගේ අවසන් දවස්) වේදිකා නාට්‍යය,
2025 මැයි 17, ප.ව 3.30 සහ 6.30 ට, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා.
මෙම නාට්‍යයේ පරිවර්තනය චූලානන්ද සමරනායකගෙන් වන අතර නිෂ්පාදනය ආරෝෂ ප්‍රනාන්දු විසිනි.
මහේන්ද්‍ර වීරරත්න, චලනි කොස්තා, ජීවන්ති පෙරේරා, රුසිරු පැහැසර,අනිඳු ඉමාෂ් සහ බුද්ධික දමයන්ත මෙම නාට්‍යයට රංගනයෙන් එක් වනවා.
විමසීම් - 071 - 4801542