lan englan tam

පුවත්

අස්ගාර් ෆර්හාඩි ගේ 'A Separation' චිත්‍රපටය ප්‍රදර්ශනයක් (මැයි 25)!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුප්‍රකට ඉරාන සිනමාකරු අස්ගාර් ෆර්හාඩිගේ ‘A Separationචිත්‍රපටය ප්‍රදර්ශනය හා සාකච්ඡාවක්, 2025 මැයි 25 වන ඉරිදා, ප.ව. 4.30 ට, ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී පැවැත්වෙනවා.

චිත්‍රපටය පිළිබඳව ආරාධිත අදහස් දැක්වීම සමීර නාඔටුන්න විසින් සිදු කරන අතර සංවාදය මෙහෙයවීම දුතික ගයාෂාන් විසිනි.

සංවිධානය - ජාතික චිත්‍රපට සංස්ථාව සහ NFC Film school Alumini Society

ඇතුළුවීම නොමිලේ

 

May be an image of 4 people and text that says "FILM SCREENING & DISCUSSION ENTRANCE FREE A SEPARATION N Director- Asghar Farhadi GUEST SPEAKER MODERATOR 25t Sunday May2025 .30pm At National Film Corporation JOE ABEYWICKRAMA HALL National Film Corporation NFC ALUMNI ALUMNISOCIETY SOCIETY SHAMEERA NAOTUNNA THKA GAYASHAN"

Back to top
Go to bottom