සිංහල නවකථා කලාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය ලෙස සැලකෙන ස්වර්ණ පුස්තක සම්මානය (2025) පිරිනැමීම සඳහා තෝරාගන්නා ලද දෙවැනි අදියරට නිර්දේශිත නවකථා නාම ලේඛනය ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
පසුගිය වසරේ (2024) ප්‍රකාශිත සිංහල නවකථා අතරින් කෘති 12 ක් මෙසේ දෙවන වටය සඳහා තෝරාගෙන තිබෙන අතර, ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සඳහා ඒ අතරින් නවකථා 5ක් තෝරා ගැනීමට නියමිතය.
ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දෙවැනි වටය සඳහා තෝරාගත් නවකථා 12 පහතින් දක්වා තිබෙනවා.
ස්වර්ණ පුස්තක සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසිනි.