"අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් හැඳුණේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ"
තිරයේ රඟන මිනිසුන්ට අප්රමාණ ප්රේක්ෂකයෝ සිටියි. එහෙත් තිරය පිටුපස සිටින්නෝ නිරන්තරයෙන්ම තිරයෙන් ම වැසී යති.
බොහෝ මිනිසුන්ගේ ජීවිතද තිරයෙන් වැසී ගිය පීඩිත ජීවිතයන්ට උරුමකම් කියන්නෝ වෙති.
ඡායා -දේවා ජයවර්ධන
https://casite-737679.cloudaccess.net/life/notes/1151-awwata-wessata-huru-minisunne#sigProIdd69a06bb9b